Saturday, December 31, 2011

President pays homage to Jaya Sri Mahabodhi


president in_anuradhpura
President Mahinda Rajapaksa visited Anuradhapura last morning and paid homage to the Sacred Jaya Sri Mahabodhi seeking blessings for the New Year. The President who was accompanied by First Lady Shiranthi Rajapaksa and son Parliamentarian Namal Rajapaksa offered a cheevara and pirikara pooja to the Sacred Bodhi.



The Mahasangha led by Atamasthanadhipati Ven Dr Pallegama Siriniwasa Nayake Thera, Mirisavetiya Cetiyaramadhipati Ven Eathawetunuwewa Gnanatilleke Nayake Thera and Lankaramadhipati Ven Ralapanawe Dhammajothi Nayake Thera chanted sethpirith and invoked blessings on the President and party after tying a pirith noola on the President’s hand.

The President thereafter called on Ruwanweli Cetiyaramadhipati Ven Pallegama Hemaratana Thera and received his blessings after offering atapirikara to the prelate.

The President accompanied by Agrarian Services and Wildlife Minister S M Chandrasena visited the Dansala (Dolosmahe Swarnamali Danveta) organized by the Sinhala Buddhist Foundation and served food to the devotees attending the dansala. NCP Governor Karunaratne Divulgane, Chief Minister Berty Premalal Dissanayake, Parliamentarians Shehan Semasinghe and S P Muthukumarana, Provincial Minister H B Semasinghe and Provincial Council Member S M Ranjith were also present on the occasion

ලක්‍ෂ 350 සිට 400 දක්වා අත්පිට මුදලට වලව්වක් උවමණායි


වයඹ පළාතේ, කුරුණෑගල දිස්ති‍්‍රක්කය තුළ  ඕනෑම මැතිවරණ කොට්ඨාශයකින් කෑලි හැලෙන තාලයේ අබලන් පරණ වලව්වක් රුපියල් ලක්‍ෂ 350 සිට 400 දක්වා අත්පිට මුදලට මිලදී ගැනීමට රජයේ එක්තරා ඇමතිවරයෙකු හට අවශ්‍ය වී ඇති බව වාර්තාවේ. 



අට සමත් වුවත්, ගරුතරව වෙසෙන මෙම ඇමතිවරයා එක්සත් ජාතික පක්‍ෂයේ සිට ආණ්ඩු පක්‍ෂයට බල්ටියක් ගැසූ අයෙකි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාව මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලවා ඝාතනය කිරීමේ කොටි ව්‍යාපෘතියට අතහිත දුන් මෙම විරුද්ධ පක්‍ෂ දේශපාලනඥයා, එම ව්‍යාපෘතිය කෙල වී තමන් අත්අඩංගුවට ගැනීමට ඔන්න මෙන්න කියා තිබියදී ආණ්ඩු පක්‍ෂයට බල්ටියක් ගසා ජාම බේරා ගත් අයෙකි. 

තමා ඝාතනය කිරීමට සැලසුම් කිරීමේ තෑග්ග වශයෙන් ජනාධිපතිවරයා විසින් රජයේ ප‍්‍රබල ඇමති ධූරයක් මොහුට ලබාදුන් අතර, එම අමාත්‍යංශය තුළ ඇති තරම් කොමිස් ගැසීමට අවස්ථාව ලබාදී අදාළ ෆයිල් පමණක් තමන්ගේ භාරයට ගෙන තිබේ. 

ඇති වී ඇති තත්ත්වය යටතේ ජනාධිපති ආර්යාව ජනාධිපතිවරයාව හැර ගියත්, මෙම ඇමතිවරයා ජනාධිපතිවරයා හැර නොයයි. මොහු විසින් කෙටි කාලයක් තුළදී රැස් කර ගෙන ඇති ධනස්කන්ධය කවරේද යත්, පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී මොහු තම මනාප අංකය ගුවනේ ප‍්‍රදර්ශනය කිරීම සඳහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යොදා ගනු ලැබුවේ ඒ සඳහා යන සියලූම වියදම් තම මැතිවරණ අරමුදලින් ගෙවමිනි. 

දැන් මොහුගේ අවධානයට ලක් වන්නේ රුපියල් මිලියන 100 න් එපිට කොමිස් කුට්ටි පමණකි. හරිහමන් අධ්‍යාපනයක්, කුලවත් වංශයක් නොමැති වීමෙන් මහත් සේ පීඩා විඳින මෙතුමා, ඉහත සඳහන් කළ මුදලට කුරුණෑගල දිස්ති‍්‍රක්කයෙන් ‘පරණ වලව්වක්’ හොයන්නේ වංශවත් පරපුරක් හදා ගැනීමේ මූලික අරමුණෙනි. ගරු ඇමතිවරයාගේ මෙම සත්කාර්යය සඳහා සම්මාදම්වීමට කැමති ගුණයහපත් අය සිටී නම් වෙළඳ අමාත්‍යංශය භාරයේ හෝ ජනපි‍්‍රය ගායිකා මුදුන්කොටුව භාරයේ වහා අයදුම් කරන්න. 

The Muhurath festival of "Bharyawo"

The teledrama ‘Bharyawo’ (Wives), to be produced by Sudharma Nettikumara, is on a concept by Shashi Weerawansa, the wife of NFF leader and minister Wimal Weerawansa.

The Muhurath festival for the teledrama took place at Hotel Intercontinental in Colombo According to the producer, the teledrama aims to transform society’s attitude towards women.

The cast includes Jeevan Kumaratunga, Sabeetha Perera, Dilhani Ekanayake, Lucky Dias, Duleeka Marapana, Buddhadasa Vitanachchi, Nimanthi Porage and Kumara Thirimadura. ‘Bharyavo’ will be directed by Sarnga Mendis and music is by Nawaratne Gamage.