Thursday, January 19, 2012

Shalini Tharaka with Dogs & Pups


ශලිනි තාරකා බල්ලොත් එක්ක







Derana Dilka Samanmali's Wedding









Wikipedia blacked out - විකිපීඩියා බ්ලැකවුට් වෙයි





ඇමරිකානු රජය විසින් Stop Online Piracy Act (SOPA) සහ PROTECT IP Act (PIPA) යනුවෙන් නීති කෙටුම්පත් දෙකක් හඳුන්වාදීමට සූදානම් වෙනවා. 

ප්‍රකාශන හිමිකම් සම්බන්ඳව අන්තයට ගිය ඇමරිකානු කෙටුම්පත් වන මේවා සම්මත වූවොත් ඉදිරියේදී නොමිලේ සේවා සපයන ආයතන හා වෙබ් අඩවි වලට එමඟින් බාධා ඇතිවන අතර නොමිලේ ෆිල්ම් ඩවුන්ලෝඩ් කිරීම, නොමිලේ සින්දු ඇසීම ආදී නොමිලේ අන්තර්ජාල සේවාවන් සපයන ආයතන වලට හානියක් වන බවයි වාර්තා වෙන්නේ.

එක්සත් ජනපද කොංග්‍රසයේ විවාදයට ලක්වී තිබෙන මෙම Sopa සහ Pipa ලෙස හැඳින්වෙන අන්තර්ජාලය සම්බන්ධයෙන් ගෙන ඒමට නියමිත පනත් කෙටුම්පත් දෙක මගින් පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වයට හානි පැමිණෙන බව බොහෝ දෙනෙක් පවසනවා. ‍

මේ සම්බන්ධයෙන් බීබීසී පුවත්සේවයට කරුණු දැක්වූ විකිපීඩියා විශ්වකෝෂයේ ආරම්භකයා ‍වන ජිමී වේල්ස් පෙන්වා දෙන්නේ මෙම පනත්වල මූලික අරමුණ ලෙස සැළකෙන සයිබර් වංචාවන් වැළැක්වීම සඳහා මේවාට කිසිවක් කළ නොහැකි බවයි.

මෙයට විරෝධ පෑමක් ලෙස විකිපීඩියා වෙබ් අඩවිය ඊයේ උදෑසන 10.30 සිට ක්‍රියාත්මක වෙන්නේ නෑ. පැය 24ක් පුරා මෙම විරෝධය ඔවුන් පවත්වන අතර ඉදිරියේදී Google, Facebook ආදියද එක්වීමට නියමිතව ඇතයි වාර්තා වෙනවා.

Wednesday, January 18, 2012

King Fisher calender 2012 (Srilanka)


























Gayesha Perera comes out in a Stylist collection


Sri Lankan Actress, Super Model GAYESHA PERERA comes out in a Stylist collection of pictures Captured by Raffella Fernando

HAIR & MAKE UP – CAPELLO SALON
RETOUCHER – ROSHAN MALLAWARACHCHI
CONCEPT & PHOTOGRAPHY – RAFFELLA FERNANDO 


























Thursday, January 12, 2012

Wedding of Sanka Dineth (Pictures)



සිරස සුපර්ස්ටාර් තුලින් ක්ෂේත‍්‍රයට එක්වූ සංඛ දිනේත්ගේ විවාහ මංගල්‍යය පසුගිය 07 වනදා සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පැවැත්වුනා.

සංඛ විවාහවුයේ පෙම් සබඳතාවයක් මතවන අතර සංඛගේ මනාලිය වුයේ ටීනා ෆර්නැන්ඩෝයි.

සංඛ - ටීනා විවාහයේ ජායාරුප පහතින් බලන්න 


















Source: http://www.gossip9.com/2012/01/blog-post_5007.html#ixzz1jGFlBqpl